Colombo Today Local News

මැතිවරණ ප්‍රතිපල නිකුත් කරන්න රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හැදූ වෙබ් අඩවිය අක්‍රියයි

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මැතිවරණ ප්‍රතිපල නිකුත්කිරීම සඳහා නිර්මාණය කරන ලද elections.news.lk වෙබ් අඩවිය තවමත් ක්‍රියාත්මක වී නොමැත. එම වෙබ් අඩවියට පිවිසීමේදී නිර්මාණය කර නොමැති වෙබ් අඩවියක් පහත ආකාරයට දිස්වේ.

මැතිවරණ ප්‍රතිපල නිකුත් කරන්න රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හැදූ වෙබ් අඩවිය අක්‍රියයි

Related posts

වටරැක බන්ධනාගාරයේ පලා ගිය සිරකරුවන්ට නිවේදනයක්

colombotoday

නිදහස් කළ කොටින්ගෙන් සමාව ගෙන වන්දි දෙන්න. – රජයට නිර්දේශයක්‌!

colombotoday

දවසට දෙක බැගින් දෙපැයක් විදුලිය කැපේ.. කාලසටහන මෙහෙමයි

colombotoday

ඉන්දීය ණය ගෙවන්න වසර 12ක් ලැබෙයි

Admin

ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමකට එළඹීමට අපේක්ෂා කරනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Admin

පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ඩොලර් මිලියන 300ක් ඕනෑ

colombotoday