Colombo Today Local News

මාකදුරේ මධූෂ් හොරකම් කළ කෝටි 700 දියමන්තිය මෙන්න

පන්නිපිටිය ප්‍රදේශයෙ මැණික් ව්‍යාපාරිකයෙකුනේ සොාරකම් කරන ලද කෝටි 700ක පමණ වටිනාකමකින් යුුතු යැයි කියන දියමන්තිය පානදුර කෙසෙල්වත්ත ප්‍ර දේශයේ නිවසක තිබියදී සොයාගැනීමට සමත්ව ඇත.

මෙම දියමන්තිය සමග අත්අඩංගුවට ගන්නා ලද කැලුම් ඉන්දික සතුව තිබී කෝටි එකහාමාරක මුදල්, රත්තරන්, ජීව උන්ඩ තොගයක්, ජංගම දුරකථන තොගයක්ද හමුවී තිබේ.

මොහු එක් අපාරාධයක් සදහා එක් දුරකතනයක් භාවිත කර ඇති බවද පොලීසිය කියයි.

මෙම අත්අඩංගුයට ගත් පුද්ගලයා මාකදුරේ මධුෂ්ගේ මත්ද‍්‍රව්‍ය ජාවාරම ලංකාවේ සිට මෙහෙයවන ප‍්‍රධානම අය බවද හෙලිව ඇත.

Related posts

22 හැවිරිදි මව මාස නවයේ බිළිදාට වස දී මව පැන ගිහින්

colombotoday

ඊයේ රෑ බොදු බලේ දිලන්තගේ නිවසට නාදුනන පුද්ගලයන් – ජිවිත හානි කිරීමට පැමිණියාදැයි සැකයක්

colombotoday

රන් මිල ඉහළ යයි

Admin

ජනපතිගේ ප්‍රකාශයට චීනයෙන් පිළිතුරු

colombotoday

සිරගත කොටි සැකකරුවන්ට නිදහස ඉල්ලා අලුත් පරපුර ඇතුළු NGO ක්‍රියාකාරීන් වීදි බසී

colombotoday

වැදි රැහේ ඇත්තනුත් මැතිවරණ සටනට..

colombotoday