Colombo Today Local News

මහින්දට වඩා මට විවිධ විෂයන් ගැන ඉතා ගැඹුරු දැනුමක් තිබෙනවා.. මා සමග මහින්ද සසදන්න එපා..- සජිත්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට වඩා තමන්ට විවිධ විෂයන් ගැන ඉතා ගැඹුරු දැනුමක් සහ අවබෝධයක් ඇති බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

එනිසා මහින්ද රාජපක්ෂ මහතා සමඟ තමන් සංසන්දනය නොකරන්නැයිද ඔහු ඉල්ලා සිටියි.

මහින්ද රාජපක්ෂ මහතා සමඟ තමන් සංසන්දනය කිරීම ගැන තමන් දුකට පත්වන බවද ඔහු කියා සිටියේය.

පේ‍්‍රමදාස මහතා මේ බව කියා සිටියේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැවති ජන හමුවක් අමතමිනි.

Related posts

මද්දකට හසුවූූ කළු කොටියා මියයයි

colombotoday

සීමා නීර්ණ ගැසට් පත්‍රය ක්‍රියාත්මක කිරීම අත්හිටුවයි.. පුංචි ඡන්දය තව කල් යයි !

colombotoday

Facebook පරිවර්තන සමූහයේ සහයෝගය ලබාගැනීම, ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කරයි

colombotoday

ප්‍රධාන රෝහල් රැසක කණිෂ්ඨ සේවකයින් පැය 4ක් වර්ජනයක

colombotoday

මතට තිත තබා වැවක් හැදූ යෝධයෙක් වැනි තරුණයෙක්.. කෝටියක් ළග බලා සිටී !

colombotoday

රාජ්‍ය ඇමති පොල් ගසකට නැග මාධ්‍ය අමතයි

colombotoday