Colombo Today Local News

මරණින් කෙළවර වු පිය පුතු ගැටුම

පල්ලම කළුකැලේ ප්‍රදේශයේ නිවසක දී තරුණයෙකු විසින් තියුණු ආයුධයකින් පහර දී සිය පියා ඝාතනය කර තිබේ.

දෙදෙනා අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පුත්‍රයා විසින් පහරදීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

තුවාල ලැබූ තැනැත්තා හලාවත රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මියගිය පුද්ගලයා 39 හැවිරිදි අයෙකු වන අතර සිද්ධියට සම්බන්ධ සැකකාර පුත්‍රයා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Related posts

විමල්ගේ ප්‍රකාශය නාමල් ප්‍රතික්ෂේප කරයි…

colombotoday

විධායකය අහොසි කරන අලුත් ව්‍යවස්ථාව මේ වසරේදී ගේනවාමයි..

colombotoday

මෙවර යල කන්නයේදී බණ්ඩි පොහොර මිල අඩු වෙයි

Admin

පාසලේම සිසුන්ගේ පහරකෑමෙන් හලාවත මුස්ලිම් විදුහලේ ශිෂ්‍ය නායකයා මරුදකී..

colombotoday

මත්තලින් රට යන ලාංකිකයින්ට වට්ටමක්

colombotoday

ඉතා අමානුෂික ලෙස දරුවෙකුට පහර දුන් ගුරුවරයෙක් පොලීසියට බාර වෙයි

colombotoday