Colombo Today Local News

බුදු පිළිම කැඩුවාම අපි ආණ්ඩුව ඇතුළේ අරගල කළා… විපක්ෂයේ ‘කොටි එනවෝ‘ කතා නිසා ආරක්ෂක අංශ නොමග ගියා !!

මුස්ලිම් අන්තවාදය පිළිබදව තමන් වගකිවයුතු අංශවලට කල්තියා දැනුවත් කළ බවත් ඒ පිළිබදව ක්‍රියාත්මක නොවීම නිසා පාස්කු ප්‍රහාරය එල්ලවීමට හේතු වූ බවත් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

සති අන්ත පුවත්පතක් සමග අදහස් දක්වමින් ඇමතිවරයා සදහන් කර ඇත්තේ, මාවනැල්ලේ බුදු පිළිම කැඩූ අවස්ථාවේ සහ ඉන් පසු ඇතිවූ සිද්ධිවලදී තමන් ඊට එරෙහිව ආණ්ඩුව ඇතුළේ අරගල කළ බවයි.

වව්නතිව්හිදි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කළ සිද්ධියේදී හා බණ්ඩාරවෙලදී බස් රථයක අත් බෝම්බයක් පුපුරා ගිය අවස්ථාවේදී විපක්ෂය විස්න් ‘කොටි එනවෝ‘ යැයි භීතියක් මැවීමට උත්සහා කළ නසා ආරක්ෂක අංශ නොමග ගොස් කොටි හෙව්ව මිස, මුස්ලිම් අන්තවාදය පිලිබදව සෙවීම අවම කළ බවද අමාත්‍යවරයා කියා සිටී.

Related posts

හම්බන්තොට මහ නගරසභාව එජාපයට

colombotoday

සිරගත හිමිවරුන් බලන්න මුසම්මිල් වැලිකඩ යයි

colombotoday

වසර 25කට පසු පෞද්ගලික ගුවන් ගමන් සදහා කොළඹ අහස විවෘත වෙයි !

colombotoday

විමල්ගේ පාර්ලිමේන්තු උපන්දින සැමරුමට රීති ප්‍රශ්නයක්

colombotoday

සේයා ඝාතකයාට මරණ දඬුවම

colombotoday

පාන් මිළ රු 5කින් පහළට !

colombotoday