Colombo Today Local News

සිරගත හිමිවරුන් බලන්න මුසම්මිල් වැලිකඩ යයි

2254dfd

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රාවණා බලය සංවිධානයේ සභාපති ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් ඇතුළු හිමිවරුන් බැහැ දැකීම සදහා ජාතික නිදහස් පෙරමුණේ ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා අද පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාරයට ගොස් තිබෙනවා.

එහිදී ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ද බැහැදැක සුව දුක් විමසා ඇති මුසම්මිල් මහතා එහිමියන් සමග පැය බාගයකට ආසන්න වෙලාවක් කතා බහ කළ බවයි වාර්තා වන්නේ.

Related posts

ආදායම් බලපත්‍ර නිකුත් කිරීම නවතී ?

colombotoday

රනිල් අගමැතිකමෙන් ඉවත් නොකිරීම නිසා රටට වෙන දේට ජනපති වගකිව යුතුයි

colombotoday

ට්‍රක් රථයක ගැටී පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට

colombotoday

ආරක්ෂක අමාත්‍යාංශ බලතල ජනපති යටතේ !

colombotoday

මද්‍යසාර හේතුවෙන් ලංකාවේ වසරකට පුද්ගලයින් 23,000ක් ජීවිතක්ෂයට

colombotoday

බොරැල්ලේ සිරිසුමන හිමිට වරෙන්තු

Admin