Colombo Today Local News

බත් කෑම මාරාන්තිකයි – විල්පත්තු පාළුවාගේ ගෝලයෝ ගුල්ලොත් එක්ක හාල් විකුණයි

sathosa-415x260

ගුල්ලන් ගැසූ හාල් ටොන් 4 ක් පුත්තලමෙන් හසුවී ඇති අතර මීට මාසයකට පෙරදී සතොස මගින් නරක්වූ සහල් තොග සත්ව අහාර වශයෙන් ඇමති රිෂාඩ් බදුයුදින්ගේ හිතවතුන් පිරිසකට විකිනීමට සුදානම් වන බවත් එම සහල් තොග පිරිසිදු කර වෙළද පොලට පැමිණීමේ අවදානමක් පවතින බව Colombotoday.com හෙළිදරව් කර සිටියා.
නමුත් ඒ පිලිබදව රජයේ කිසිවකුගේ අවදානයට ලක් නොවුණු අතර පුත්තලමෙන් හසුවූ පරිබෝජනයට නුසුදුසු සහල් තොග මෙසේ සතොස මගින් සත්ව ආහාර ලෙස විකුණා දැමු සහල්දැයි මේ වනවිට සැක මතුවී තිබේ.

මීට පෙර අප පලකළ පුවත

සතොසෙ නරක්වූ හාල් ඇමතිගෙ මිතුරන්ට – මිතුරන්ගෙන් වෙළදපොලට

 

Related posts

එක්සත් ජාතීන්ගේ චෝදනා මැද විදෙස් සරණාගතයන් 1250කට මෙරට රැකවරණ

colombotoday

දින 3ක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

Admin

ජ්‍යෝතිර්වේදි ඉන්දික තොටවත්ත අත්අඩංගුවට

Admin

වෑන් රථ දෙකක් එකිනෙක ගැටී 12ක් රෝහලේ…

Admin

කඩා දැමූ මංතිරු හදා දෙන බව ජෝන් ඇමති කියයි.. හදන්නේ අප්පගේ බූදලෙන්දැයි නොකියයි

colombotoday

දුම්රිය ධාවනය අඛණ්ඩව

colombotoday