Colombo Today Local News

දින 3ක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ සහය ඇතිව දින 3ක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි ප්‍රජා වෛද්‍ය වි‍ශේෂඥ ළහිරු කොඩිතුවක්කු මහතා සඳහන් කරන්නේ, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල 72ක් ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බවයි.

Related posts

ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් සමගින් “ශ්‍රී TV හෙලිදරව්ව” සජීවීව

colombotoday

පාස්කු ප‍්‍රහාරයට වගකිව යුත්තේ පොලීසියයි – හිටපු ජාතික බුද්ධි ප‍්‍රධානියා පාස්කු කොමිසමේදී කියයි

colombotoday

පාස්කු ප්‍රහාරයේ වරදකරුවන්ට දඬුවම් ඉල්ලා ධම්මික ප්‍රසාද් සත්‍යග්‍රහයක

colombotoday

මයන්ත සජබ සභාපති ධු⁣රයෙන් ඉවත් වෙයි

colombotoday

කොවිඩ් ආසාදනයවී ප්‍රතිකාර ලබා නිවෙසට ඒමට සිටි පුද්ගලයෙකු මිය යයි

colombotoday

යතුරුපැදි සහ ත්‍රීරෝද රථ සොරාගෙන කැබලි කර විකුණූ කුඩු ලෝලියෙක් අත්අඩංගුවට

colombotoday