Colombo Today Local News

“දේශපාලන බලයට, අල්ලසට පොලිසිය යටවූ කාලය ඉවරයි“ – පොලිස්පති

හිතවත්කම්, මුදල් බලය හෝ දේශපාලන බලපෑම් මත පොලිසිය කටයුතු කළ කාලය නිමාවට පත්ව ඇති බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි.

එසේම අල්ලස් ලබා ගැනීම් සහ වෙනත් විවිධ වැරදි සිදු කරන පොලිස් නිලධාරීන්ට තමන්ගෙන් කිසිදු සමාවක් නොමැති බවද ඔහු පැවසීය.

ඉමදූව නව පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට අද (10) පෙරවරුවේ එක්වෙමින් පොලිස්පතිවරයා මෙම අදහස් පල කර තිබේ.

Related posts

පිරිසක් නිවසකට වෙඩිතබා පළාගිහින්

Admin

ජනාධිපතිවරණයට පෙර ඇමරිකානු MCC ගිවිසුම අත්සන් කරනවා !

colombotoday

යතුරුපැදි හිමිකරුවන්ට පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්

colombotoday

විදුලිය බිද වැටුනේ තාක්‍ෂණික දෝෂයකින් නොවේ.. ආණ්ඩුව හිතා මතා කල වැඩක්- හිටපු මන්ත්‍රී චමින්ද කියයි

colombotoday

හරින් සහ ගෝලයෝ වෛද්‍යවරුන් සමග ගැටෙයි.. වෛද්‍ය පාදෙනියට පාදඩයා කියා බැනවදී

colombotoday

පෝර්ට් සිටී, ගොඩකල බිමේ ගොඩනැගිලි හැදීම ඇරඹෙයි !! (Photo)

colombotoday