Colombo Today Local News

පොළොන්නරුව ශිව දේවාලය යටින් මතු වූ බෞද්ධ විහාරය ගැන ජනපති කරුණු පහදයි…

ඓතිහාසික පොළොන්නරුව නගරයේ පිහිටි අංක 1 ශව දේවාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු අතරතුර එම භූමියෙන් පොළව අභ්‍යන්තරයෙන් මීට සති කිහිපයකට පෙර හමුවූ බෞද්ධ විහාරස්ථානයක නටඹුන් අනුරාධපුර යුගයේ මැද භාගයට අයත් බව අනාවරණය වී තිබෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පේරාදෙණියේදී පැවති ආගමික වැඩසටහනකදී සදහන් කළේ පුරාවිද්‍ය නිලධාරීන් මේ බව තහවුරු කළ බවයි.

Related posts

අසාධාරණ ලෙස සේවයෙන් ඉවත්කළ බල නැවි මුදිත කෞෂල්‍යගෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

colombotoday

අළුගෝසු තනතුර කාටද ? දෙවන දිනටත් සම්මුඛ පරීක්ෂණ අවසන්

colombotoday

ආණ්ඩු පක්ෂයේ විශේෂ පාර්ලිමේන්තු කණ්ඩායම් අද රැස්වේ

colombotoday

ෆයිසර් මුස්තාපා, බදියුදීන් ගාල්ලට.. ඇමති චන්දිමගේ වාහනයටත් ප්‍රහාරයක් !

colombotoday

සීයා සහ 14 හැවිරිදි මුණුබුරා අවුරුදු 7ක දැරියකට කළ මහ අපරාධය

colombotoday

‘විහාර දේවාලගම් පනත අහෝසි කරන්නේ නෑ’ අධිකරණ ඇමති දැන් වෙනස්ම කතාවක් කියයි

colombotoday