Colombo Today Local News

පොලීසිය ජරාව ඉල්ලුවොත් පොලිස් කොමිසමට කියන්න අංකයක්

Briberyපොලිස්‌ නිලධාරීන්ගේ ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් පැමිණිලි පැය විසිහතර පුරා ක්‍රියාත්මක 0710-361010 යන දුරකථන අංකයට දැනුම් දෙන්නැයි ජාතික පොලිස්‌ කොමිසමේ ලේකම් එන්. ආරියදාස කුරේ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී.

එමෙන්ම මහජනතාවට පොලිස්‌ නිලධාරීන්ගෙන් වූ හිරිහැර පිළිබඳව පැමිණිලි කොළඹ බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටුවා ඇති ජාතික පොලිස්‌ කොමිසමේ කාර්යාලයට පැමිණ පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව ද ඒ මහතා කීය.

Related posts

ඉරාන ජනපති මෙරට නිල සංචාරයක

Admin

දිස්ත්‍රික්ක 4ක ඇඳිරිය දීර්ඝ කරයි. සෙනසුරාදා ඉරිදා ලංකාවටම ඇඳිරිනීතිය.

colombotoday

බදියුදීන්ගේ සහෝදරයාට එරෙහි නඩුව කැඳවයි

colombotoday

රට පාලනය කරන්නේ ආණ්ඩුවද? පාතාලයද? – ඤාණසාර හිමි

colombotoday

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මුල් පුටුව දුමින්ද සිල්වාට

colombotoday

රැඳවුම්භාරයේ සිටින අසාද් සාලි ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි

colombotoday