World

ISIS ත්‍රස්තයෝ සිරියානුු ළමයින් 200ක් එකවැර වෙඩිතබා මරා දමයි (Video)

ISIS ත්‍රස්තවාදීන් සිය සුපුරුදු මිලේච්ඡත්වය යළිත් ප්‍රදර්ශනය කරමින් සිරියානු ළමයින් 200කට අධික පිරිසක් එකවර වෙඩි තබා මරා දමා ඇති අතර එම සමූහ ඝාතනය පටිගත කොට අන්තර්ජාලය මුදාහැර ඇත.  සියළුදෙනා අත් පසුපසට කර බැද දමා දනින් හිදුවා ස්වයංක්‍රීය ගිනි අවිවලින් ඔලුවට වෙඩිතබා මරා දමන අයුරු මෙලෙස අන්තර්ජාලයට එක් කර ඇත.

(සංවේදී අය නැරඹීමෙන් වළකින්න)

https://www.youtube.com/watch?v=eHgfgc16sj4

Related posts

චීනය අමෙරිකාවට එකට එක කරයි

colombotoday

නවසීලන්තයේ ප්‍රබල භූ කම්පනයක්

Admin

ඉන්ධන සහනාධාරය ඉවත්කල කසක්ස්තානයේ ගැටුම් – 164ක් මරුට

colombotoday

නුපුහුණු ශ්‍රමිකයන්ට කොරියාවේ දොරටු වැසේ

colombotoday

පකිස්තානයේ තෙල් පිරිපහදුව වසා දැමීමේ අවදානමක්

colombotoday

ට්‍රම්ප්ගේ තාප්පයට මෙක්සිකෝව හරස් වෙයි

colombotoday