Colombo Today Local News

පොලිස් වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මිය යයි.. යාපනයේ උණුසුම් තත්ත්වයක්

පොලීසිය විසින් සිදු කර ඇති වෙඩි තැබීමකින් 33 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් ඇත.

මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ යාපනය තෙලිප්ලායි ප‍්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් පාලනය කිරීමට ගිය අවස්ථාවේදීය.

පොලීසිය පවසන්නේ පොලිස් නිලධාරීන්ට එහිදී කඩු ප‍්‍රහාරයක් එල්ල වූ නිසා වෙඩි තැබූ බවයි. පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවද පොලීසිය පවසයි.

ප‍්‍රදේශයේ යම් උණුසුම් කාරී තත්වයක් ඇති වූ බවද වාර්තා වෙයි.

Related posts

ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමට කැබිනට් අනුමැතිය…

colombotoday

වෙල්ගම, පවිත්‍රා ඇතුළු පිරිසක් ශ්‍රීලනිපයෙන් ඉවතට.. මන්ත්‍රී ධුරත් අහෝසි කිරීමට පියවර ??

colombotoday

ප්‍රබල අකුණු ගැන අවාවාදාත්මක නිවේදනයක්

Admin

නබිනායකතුමාගේ දර්ශනය ජීවිතයට ආදර්ශයක්….

colombotoday

ජාතික ලුණු සමාගමට නව සභාපතිවරයෙක්

Admin

ඉන්දියාව මුස්ලිම් දික්කසාද නීතිය තහනම් කරයි

colombotoday