Colombo Today Local News

පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් අත්අඩංගුවට

මත්තේගොඩ පොලිස් ස්ථානයේ භට නිවාසය තුළ බීමත්ව හැසිරුණු මත්තේගොඩ පොලීසියට අනුයුක්ත පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (03)දින රාත්‍රීයේ එම පොලිස් කොස්තාපල්වරු මත්තේගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නියෝග මත අදාළ නිලධාරින්ගේ රාජකාරි වැඩතහනම් කිරීම සඳහා ගල්කිස්ස සහකාර පොලිස් අධිකාරී (III) විසින් මේ වන විට මුලික විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ද පොලිස් මුලස්ථානය සඳහන් කරයි.

Related posts

ගෝඨා හමුවීම එජාප මන්ත්‍රීන්ට තහනම්

colombotoday

පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි චීනයෙන්

colombotoday

හරීන්ගේ ලේකම් පොහොට්ටුවට එක්වේ

colombotoday

වියළි කාලගුණයෙන් හානිවූ ගොවිබිම්, අක්කර 50,000ක් දක්වා ඉහළට

Admin

වැලිකන්ද ගිනියම් වෙයි.. පොලීසිය මඩකලපු පාර වසයි.. පාර අරින තුරු දුම්රිය මාර්ගයත් වැසේ

colombotoday

යාපනය කොට්ඨාසයේ ජය සජිත්ට

colombotoday