Colombo Today Local News

වැලිකන්ද ගිනියම් වෙයි.. පොලීසිය මඩකලපු පාර වසයි.. පාර අරින තුරු දුම්රිය මාර්ගයත් වැසේ

මඩකලපුව බලා ගමන් කරමින් සිටි “ශාසනාරක්ෂක සභාවේ“ පිරිස රැගත් රථ පෙළ වැලිකන්ද ප්‍රදේශයේදී පොලීසිය විසින් නවතාගෙන සිටින අතර මේ වන විට එහි උණුසුම්කාරී තත්ත්වයත් ඇතිව තිබෙනවා.

පොලීසිය විසින් පොළොන්නරු – මඩකලපු ප්‍රධාන මාර්ගය අවහිර කර ඇති අතර, මාර්ගය විවෘත කරන තුරු අසල දුම්රිය මාර්ගයද එහි සිටින පිරිස විසින් අවහිරකර තිබෙනවා. මේ හේතුවෙන් දුම්රියද ඇණහිට තිබෙන දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබෙනවා.

ජාතික සංවිධාන කිහිපයක් එකමුතුවෙන් පිහිටුවාගෙන ඇති ශාසනාරක්ෂක සභාව අද මඩකලපුව මංගලාරාමයේදී වීශේෂ වැඩසටහනකට සභාගීවීමටයි පිටත්ව ගොස් තිබුණේ.

මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් ඒ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ මෙවැනි සටහනත් තබා තිබෙනවා.

15338683_379930939015372_8236299345139863510_n

15220102_1254168667954742_7167547085363528674_n 15242003_332156350489546_3931082186423831520_n 15267955_1254168744621401_3057610751796955054_n 15317870_1873440196234600_481634404743942123_n 15319114_1254168717954737_7352647965150731165_n 15326334_1254168781288064_5948206114887373618_n

[fbvideo link=”https://www.facebook.com/OfficialBoduBalaSena/videos/1277166798970011/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

‘අන්තර්ජාල මූල්‍ය වංචාවලින් ප්‍රවේශම් වන්න’

colombotoday

මහ බැංකු අධිපති නිකුත් කල අපනයන ඉපැයීම් ගැන ගැසට් නිවේදනය

colombotoday

සති­ය­කදී ඇල්ලූ ගංජා හා මත්ද්‍ර­ව්‍ය වටිනා­කම රු. මිලි­යන 950ක්

colombotoday

අසාත් සාලිගේ පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර

colombotoday

දෑ අභිමන් පෑ විරුවන් වෙනුවෙන් ‘මාතෘභූමි වන්දනා’ ලන්ඩනයේදී ගැයෙයි

colombotoday

රථවාහන පොලිසිය ඩිජිටල්කරණයට

colombotoday