Colombo Today Local News

පුත්තලමේ මුස්ලිම් ජාතිකයන් ISIS එපා කියයි…

අයිඑස් ත්‍රස්තයින්ට විරෝධය පළ කරමින් පුත්තලම මුස්ලිම්වරු 1000 ක් වීදි පුරා සංචාරය කර අයිඑස් ත්‍රස්තයින් විනාශ වන ලෙස දෙවියන්ගෙන් ඉල්ලා පුත්තලම  කලපු තීරයේ රැස්වීමක් පැවැත්වූහ.

පුත්තලම නගරාධිපති කේ. ඒ. බායිස් මහතා සහ පුත්තලම ප්‍රධාන මුස්ලිම් දේවස්ථාන ඇතුළු මුස්ලිම් දේවස්ථාන ගණනාවක මුස්ලිම් ජාතිකයින් මේ සඳහා එක්ව තිබිණි. 

අද (17) දහවල් ජුම්මා දේව මෙහෙයෙන් පසුව පාගමනින් කලපු තීරයට පැමිණ මුස්ලිම් ජාතිකයෝ පැය දෙකකට ආසන්න කාලයක් දැවැන්ත රැස්වීමක් පවත්වා අයි එස් ත්‍රස්තයින්ට දැඩි ලෙස විරෝධය පෑහ.

Related posts

පළමු පාසල් වාරය ලබන 21වනදායින් අවසන්

Admin

නාවික හමුදාව සංගීතය සපයද්දී යලි නැගිටින්න ප්‍රාර්ථනයක්

colombotoday

අනන්‍යතාවයක් නොමැති ලක්‍ෂ 05ක් ?

colombotoday

“ඔලුවෙ ඉදන් වහගෙන අමුතු ජාතියක් වෙන්න හදනවා.. ජාතික සමගිය නැති කරන්නේ මේ අයයි” – ඇමති චන්දිම

colombotoday

කොරෝනා අඳුම් කට්ටල ඇතුළු සෞඛ්‍ය උපකරණ ගබඩාවක් ගිනි ගනී

Admin

ගත වූ පැය 72දී 40 දෙනෙක් මග මරුවාට බිලි වෙයි

colombotoday