Colombo Today Local News

‘ප්‍රභාකරන් හැර වෙන ජාතික නායකයෙක් නෑ’ උතුරු පළාත් සභාපති කියයි

sivaganamජාතික නායකයෙකු ලෙස තමන් ගරු කරන එකම නායකයා කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් බව උතුරු පළාත් සභාවේ සභාපති සී වී කේ ශිවඥානම් පැවසීය.

යාපනය මාටින් වීදියේ ඉලංකෙයි තමිල් අරසුකච්චි කාර්යාලයයේ පැවැති උත්සවයක දී ඔහු එලෙස කීවේය.

දෙමළ ජාතිය වෙනුවෙන් ගෙන ගිය අරගලයේ ආරම්භකයා එස් ජේ වී චෙල්වනායගම් බවත්, දැන් එම අරගලයේ ආර් සම්බන්ධන් මහතා සිටින බවත් ශිවඥානම් පැවසීය. එනමුත් දෙමළ රාජ්‍යයක් වෙනුවෙන් සටන් කළ එකම නායකයා ප්‍රභාකරන් බව අමතක නොකළ යුතු බව ද හෙතෙම සඳහන් කළේය.

Related posts

ප්‍රභාකරන් බේරාගැනීමට ඇමරිකාව, නෝර්වේ උත්සහා කල බව ඉන්දියාව මුල්වරට හෙළි කරයි !

colombotoday

කිලිනොච්චියේ මෝටර් රථයකින් ගමන් ගත් පිරිසකට වෙඩි තැබීමක්

Admin

බණ්ඩාරනායක මාවතේ 1010 ක් නිරෝධායනයට

colombotoday

හිටපු DIG නාලක ද සිල්වාට එරෙහි නඩුවෙන් නිදහස් කෙරේ

Admin

හෝමාගම අධිකරණය අසල හිමිනමක් ගිනිතබා ගැනීමට සැරසේ

colombotoday

ස්ත්‍රී දූෂණ වරෙන්තුකරුවෙක් ගාලුමුවදොර අරගල භූමියේ සැගවෙයි

colombotoday