Colombo Today Local News

නිරෝධායන ඇඳිරි නිතිය පැනවූ ප්‍රදේශවලට භාණ්ඩ මිලදී ගැනීමට හෙට පැය 14ක සහනයක්

නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල අත්‍යාවශ්‍ය භාණ්ඩ අළෙවි කරනු ලබන වෙළෙදසැල් සහ ඖෂධසැල් හෙට පෙරවරු 8 සිට රාත්‍රී 10 දක්වා විවෘතව තැබීමට අවසර ලබා දුන් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.

Related posts

“ලංකාවේ මාරුතී මාමා මරු.. බදු අඩුකරලා අපේ වාහන ටික විකුණලා දෙනවා.. ඉන්දියාවේ අය දැන් හිතන්නේ එහෙමයි” බන්ධුල ගුණවර්ධන

colombotoday

සමයංගේ තැනට ඌරුජුවා එයි.. කඩුවෙල නැවතත් භීතියෙන් !

colombotoday

ලීසිං පිළිබඳව මහජන අදහස් ලබා දෙන්න

colombotoday

colombotoday

අද සිට ඖෂධ වර්ග 60ක මිල පහළට

Admin

LTTE රැඳවියන් 16කට ජනාධිපති සමාව

colombotoday