Colombo Today Local News

දෙසැම්බර් 31 න් සයිටම් අහෝසියි !

මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය දෙසැම්බර් මස 31 වනදායින් පසු අහෝසි කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ඒ පිළිබඳ සොයාබැලීමට  පත් කළ කමිටුවේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
පාර්ලිමේන්තුවේදී අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට නැවත සිසුන් බඳවා නොගන්නා බවත් දැනට වෛද්‍ය සිසුන් ලෙස එම ආයතනයේ ලියාපදිංචි වී ඇති සිසුන් සම්බන්ධයෙන් ගන්නා තීරණය ඉදිරියේදී ප්‍රකාශ කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

දෙවැනි රැල්ල පෞද්ගලික අංශයේ 15,000 කට රැකියා අහිමි කරලා

colombotoday

තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට

colombotoday

පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 10 ක් ස්වාධින වෙයි

colombotoday

“අලුත් ව්‍යවස්ථාවෙන් රට බෙදෙන්නෑ.. බුද්ධාගමටත් හානියක් නෑ” – ඇමති පා.ච. කියයි

colombotoday

ඇඟලුම් කර්මාන්ත ශාලාවක ප්‍රදර්ශනාගාරයක් ගිනි ගනී

Admin

මහජන සේවය ඉටු නොකිරීම ගැන ජනපති හේතු එපා කියයි

Admin