Colombo Today Local News

දියවන්නාවේ නවකයෝ 17ක් චීනයේ සුහද සවාරියක

චීන රජයේ විශේෂ ආරාධනයකට අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 17කු සුහද අධ්‍යාපන චාරිකාවක් සඳහා (26) චීනය බලා පිටත්ව ගියහ. මෙම මන්ත්‍රී කණ්ඩායමේ නායකත්වය නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ  ජයරත්න මහතාවෙත පවරා තිබේ.  (26) දින චීනය බලා පිටත්වු මෙම මන්ත්‍රී කණ්ඩායම ලබන මස 05 දක්වා සංචාරය කිරීමට නියමිතය. නවක මන්ත්‍රී කණ්ඩායම මෙසේය.

එච් ආර් දුෂ්මන්ත , කාවින්ද ජයවර්ධන , හර්ෂණ රාජකරුණා , හේෂාන් විතානගේ , ඉම්රාන් මහරුෆ් , කංචන විජේසේකර,  ඩී බී චානක, ඉන්දික අනුරුද්ධ, ෂෙහාන් සේමසිංහ, වෛද්‍ය නලින්ද ජයතිස්ස, චාල්ස් නිර්මලනාදන් , එස් එම් මරික්කාර් , නාලක කොලොන්නගේ, අම්ජාන් රාමුනාදන් , අශෝක ප්‍රියන්ත, චමින්ද විජේසේකරchina toure

Related posts

ඉඩම්, පොලිස්‌, මුදල් බලතල පළාත්සභාවලට දුන්නොත් ආණ්‌ඩුවේ අවසානය එය විය හැකියි

colombotoday

උතුරු දුම්රිය ධාවනය යථා තත්ත්වයට

colombotoday

පාගමන් ගිය මන්ත්‍රීලාට මොකද වෙන්නේ, ඉදිරියේදී බලා ගන්න පුළුවන් – ශ්‍රීලනිප මහලේකම්

colombotoday

කොළඹ කුණු කොන්ත්‍රාත් වලින් කෝටි 32ක පාඩුවක්

colombotoday

අද පාන්දර අත්අඩංගුවට ගත් නාමල්ගේ සමාගමේ අධ්‍යක්ෂවරියට ඇප !

colombotoday

නාවික හමුදා බුද්ධි අංශයේ තවත් අයෙකු රිමාන්ඩ්

colombotoday