Uncategorized

දැඩි ආරක්ෂාව මැද පාසල් ඇරඹයි… සිසු පැමිණීමේ විශාල අඩුවක්…

හය ශ්‍රේණියෙන් ඉහල පාසල් සිසුන් සඳහා පාසල් දෙවන වාරය අද දිනයේ ආරම්භ කරන ලදී.

නමුත් අද දිනයේ රට පුරා විවිධ ප‍්‍රදේශවලින් වාර්තා වන්නේ පාසල් සිසුන්ගේ පැමිණීම ඉතා අඩු මට්ටමක පැවති බවයි.

ආරක්ෂක අංශ, පාසල් ආරක්ෂක කමිටු විසින් සිසුන්ගේ ආරක්ෂාව සඳහා විවිධ පියවරයන් ගෙන තිබිණි.

පාසල්වල ගුරුවරුන් සිසුන් පාසල් බෑග් පරීක්ෂාකර පාසල තුලට ඇතුළු කර ගන්නා ආකාරයක් දක්නට ලැබිණ.

Related posts

අවුරුදු 5කින් මේ රට මැලේසියාව කරනවා, අවුරුදු 10කින් සිංගප්පූරුව කරනවා… අපට බලය දෙන්න !

colombotoday

ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති නියෝජිතයෝ අද රැස්වෙති

colombotoday

චීන ජනාධිපති සහ යුක්‍රේන ජනාධිපති අතර දුරකතන සංවාදයක්

Admin

ක්‍රීඩා උත්සව අවුරුද්දෙන් පසුව පැවැත්වීමට උපදෙස්

Admin

හදිසි විදුලි බිඳවැටීම යථා තත්ත්වයට

colombotoday

පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද

Admin