Colombo Today Local NewsCovid 19

තවත් ප්‍රධාන ඇඟළුම් කම්හලක සේවකයෙකුට කොරෝනා

තවත් දේශීය ප්‍රධාන ඇඟළුම් කම්හලක් වන හෙළ ක්ලොතින්ග් ආයතනයේ සේවකයෙකු හටත් කොරෝනා ආසාදනය වී තිබෙනවා.

එම ආයතනයේ තිහාරිය ප්‍රදේශයේ ඇති කම්හල තුල සිටි සේවකයෙකුටයි මෙලෙස කොරෝනා ආසාදනය වී තිබෙන්නේ.

අදාළ සේවකයා අවසන් වරට සේවය සඳහා පැමිණ තිබෙන්නේ ඉකුත් ඔක්තෝබර් 02 වනදා බව නිවේදනයේ සඳහන්.

එමෙන්ම ඔහු ඇසුරු කල සියලු දෙනා හා කාර්යාල සාමාජිකයින් මේ වනවිට PCR පරීක්ෂාවට භාජනය කර තිබෙනවා.

Related posts

උතුම් නවම් පොහොය අදයි…

colombotoday

බැඳුම්කර චෝදනා සොයන්න ජනපති කොමිසමක්

colombotoday

මන්ත්‍රී ජොන්ස්ටන් නිදොස්කොට නිදහස්…

colombotoday

දෙසැම්බර් හයවැනිදා යළිත් සුළි කුණාටුවක්..! විදෙස් අනාවැකි අනතුරු අගවයි…

colombotoday

තැපෑලේ විසිඑක් දහසක් අද සිට දෙදිනක් වර්ජණයේ !

colombotoday

එජාප ගිනි කන්ද පිපිරෙයි.. අගමැති එලවන එජාප විශ්වාසභංගයට ඒකාබද්ධය, ජවිපෙ සහය

colombotoday