Covid 19

තවත් ආසාදිතයින් 211ක් හඳුනා ගනී

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 211 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඉන් 202 දෙනෙක් මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන අතර අනෙක් 9 දෙනා නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගෙන තිබේ.

එම 202 දෙනාගෙන් 140 දෙනෙක් දැනට ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශ වලින් හමුවූ බව සඳහන් වේ.

ඒ අනුව මේ දක්වා මිනුවන්ගොඩ – පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් හමු වී ඇති ආසාදිතයින් ගණන 5,607කි.

Related posts

කොරෝනා මර්දනයට ජනපති නියමයෙන් තීරණ රැසක්

colombotoday

තවත් කොවිඩ් මරණ 6ක්

colombotoday

නව කොරෝනා ආසධිතයින් දෙදෙනෙක් හඳුනා ගැනේ – මෙරටින් හඳුනාගත් රෝගීන් ප්‍රමාණය 104 දක්වා ඉහලට

colombotoday

එන්නතට ලියාපදිංචි වීමට දුන් 1906 අංකය වැඩ නෑ.

colombotoday

නව ආසාදිතයින් 2,568ක්

colombotoday

තවත් කොවිඩ් ආසාදිතයින් 7ක් හමුවෙයි

Admin