extremism & terrorism activitiesWorld

පලස්තීන ඉස්ලාමීය දේශකයෙකුගෙන් ප්‍රංශයට එරෙහිව යුද්ධයක් ඉල්ලා ත්‍රස්තවාදී ප්‍රකාශයක්.

පලස්තීන ඉස්ලාමීය දේශකයෙකු වන ෂෙයික් අලි අබු අහමඩ් පසුගිය දා ජෙරුසලමේ අල්-අක්සා මුස්ලිම් පල්ලියේ පැවති දේශනයකදී ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ට දෙන පිළිතුර යුද්ධයෙන් පැරිසිය තලා දැමීම බව පවසා ඇති බව Jewish News Syndicate වෙබ් අඩවිය වාර්තා කර සිටියි.

ප්‍රංශ පාසැල් ගුරුවරයෙකු වන සැමුවෙල් පැටි ඔක්තෝබර් 16 වන දින බෙල්ල කපා මරා දැමීමෙන් පසු ඉස්ලාමයට සහ මුහම්මද් නබි තුමාට විරුද්ධව සිදුකල ප්‍රකාශයන් පිළිබඳව ප්‍රංශ නායකයාට එරෙහිව මුස්ලිම් රටවල අප්‍රසාධය එල්ල වෙමින් පවතී.

ඔක්තෝබර් 25 දින සිය කතාවේදී අබු අහමඩ් කියා සිටියේ ප්‍රංශයට “ඉස්ලාමයට හා මුස්ලිම්වරුන්ට එරෙහිව නින්දා අපහාස කළ සියලු අවිශ්වාසකයන්ට යුද්ධයෙන් නිසි ප්‍රතිචාර දැක්විය යුතු බවයි.

ප්‍රංශ නිෂ්පාදන වර්ජනය කිරීම නිෂ්ඵල බව පවසා ඇති ඔහු මෙවැනි වර්ජන ස්වීඩනයට හා ඩෙන්මාර්කයට එරෙහිව අත්හදා බලා ඇති වැඩකට නැති ක්‍රියාවක් ලෙස හඳුන්වා ඇත.

“අල්ලාහ්ගේ සේවකයෙනි, එකම විසඳුම කලිෆය නැවත පැමිණීමයි, මුස්ලිම් කාලිෆ් මුස්ලිම් හමුදාවන්ට නායකත්වය දෙනු ඇත. ඔවුන් පැරිසිය මුළුමනින්ම තලා දමනු ඇත.” යනුවෙන් ඉතා දරුණු ප්‍රකාශයක් සිදුකර ඇත

Members of the Al-Quds Brigades, the military wing of the Islamic Jihad Movement hold Pictures of French President Emmanuel Macron during a protest march against the reprinting of a cartoon of the Prophet Muhammad in France, in Rafah, in the southern Gaza Strip, on October 26, 2020. Photo by Abed Rahim Khatib/Flash90

Related posts

ඇමෙරිකාවේ ජනතාව කැළබෙයි පොලිස් ස්ථානවලට ප්‍රහාර, ජනපති ට්‍රම්ප් නූලෙන් බේරෙයි!

colombotoday

Muslim Brotherhood සාමාජිකයින් 24කට මරණ දඩුවම.

colombotoday

ගුවන් යානයක් කඩා වැටී 20ක් ජීවිතක්ෂයට

colombotoday

පූටීන්ගේ සමීප හිතවතෙක් ඇමරිකානු රාජ්‍ය ලේකම් ධුරයට පත්වෙයි

colombotoday

අල් කුර්ආනය ප්‍රචණ්ඩත්වය හා වෛරය ප්‍රවර්ධනය කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ නඩුව අද විභාගයට.

colombotoday

චාර්ල්ස් කුමරු නිල වශයෙන් හෙට කිරුළු පළදි

colombotoday