Colombo Today Local News

තර්ජනවලට බය නෑ… දිගටම වර්ජනය කරනවා – දුම්රිය වෘත්තීය සමිති කියයි

බලධාරින්ගේ කිසිදු තර්ජනයකට බිය නොවන බව දුම්රිය වෘත්තිය සමිති පවසනවා.

සේවය අතහැර ගියා සේ සලකා රාජකාරියට වාර්තා නොකළ සේවකයන් ඉවත් කරන බවට රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පිළිතුරු ලබාදෙමින් එම සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා මේ බව කියාසිටියා.

කෙසේ වෙතත්, සිය ගැටළුවලට ස්ථීර විසඳුමක් ලැබුණු පසු ආරම්භ කළ වැඩ වර්ජනය අවසන් කරන බවයි දුම්රිය ඉන්දික දොඩංගොඩ මහතා කියාසිටියේ.

Related posts

හබරණ-පොළොන්නරුව පාර අවහිර කරමින් ගොවීන් විරෝධතාවක

colombotoday

ඊළාම්ද? ශ්‍රී ලංකාද? ඇතැම් රටවල් වීසා දෙන්න කලින් අහනවා !

colombotoday

මහනුවර නගරයේ නීති විරෝධී ඉදිකිරීම් සියල්ල හඳුනාගනියි

colombotoday

මාළිගාවත්තේ පාළු ලිදකින් කඩු, පිහි තොගයක් ගොඩගනී…

colombotoday

ඇමති චම්පිකගේ රියට යටවූ සංදීප්ට සාධාරණය ඉටු කරන්න.. යුක්තියේ මව් පෙරමුණ විරෝධතාවක

colombotoday

පියා සහ පුතුන් දෙදෙනා ඝාතනයට සැක තිදෙනෙකු අත්අඩංගුවට

colombotoday