Colombo Today Local News

ජනාධිපතිතුමනි, කූඩැල්ලෙක් වීමට වඩා සමනළයෙක් වීම ගෞරවාන්විතයි – ජනපතිගේ සමනල් ප්‍රහාරයට මංගල දැක්වූ ප්‍රතිචාරය මෙන්න

කූඩැල්ලෙක් වීමට වඩා සමනලයෙක් වීම වඩාත් ගෞරවාන්විත බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක මේ බව දැක්වෙයි. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජන මහිම රැළියේදී දැක්වූ අදහස්වලට පිළිතුරු දක්වමින් ඔහු මේ බව සඳහන් කරයි.

Related posts

“ජාතික ආරක්ෂාව තර්ජණයකට ලක්වෙලාද දැන්ම කියන්න බෑ” – ආරක්ෂක ලේකම්

colombotoday

චීන රජයේ සහය අඛණ්ඩව ශ්‍රී ලංකාවට

Admin

හිටපු ජනපතිගේ රත්තරං හොයන්න වීරකැටියේ ඉඩම අදත් හාරයි!

colombotoday

ගෝඨාට එරෙහි ඇමරිකාවේ නඩු බල රහිත වේ !

colombotoday

විදෙස් ගත ශ්‍රමිකයින්ට විශ්‍රාම වැටප් ක්‍රමයක්

colombotoday

මෝටර් වාහන පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

Admin