Colombo Today Local News

චීනෙන් ශ්‍රී ලංකාවට PCR පරීක්ෂණ කට්ටල 25,000ක ප්‍රධානයක්

මෙරට කොවිඩ් -19 රෝගීන් හඳුනාගැනීම සඳහා චීන රජය විසින් PCR පරීක්ෂණ කට්ටල 25,000ක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කර තිබේ.

කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව පැවසීය.

Related posts

කොවැක්ස් පහසුකම යටතේ කොවිඩ් එන්නත් ලබා ගැනීම පිණිස ගිවිසුම් ගත වීමට කැබිනට් අනුමැතිය

colombotoday

විදෙස්ගතව සිටි ලාංකිකයන් 198 ක් දිවයිනට

colombotoday

තවත් දුර්ලභ අලි නිවුන් උපතක්

colombotoday

එලිසබෙත් රැජණගේ 92 සමරන්න ජනපති මෛත්‍රීටත් ඇරයුම්…

colombotoday

සිංහල රාවයේ, රාවණා බලයේ නායක හිමිවරුන් අත්අඩංගුවට!

colombotoday

සතොස භාණ්ඩ 10ක මිල තවත් අඩු කරයි

Admin