Colombo Today Local News

එලිසබෙත් රැජණගේ 92 සමරන්න ජනපති මෛත්‍රීටත් ඇරයුම්…

අදට යෙදී තිබෙන බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබෙත් රැජිණගේ 92 වැනි ජන්ම දින සැමරුම් උළෙලට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගී වීමට නියමිත ය.

සැමරුම් උළෙල පැවැත්වෙන්නේ රාජකීය ඇල්බට් ශාලාවේදී ය.

මේ අතර 25 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ලන්ඩන් නුවරදී ඊයේ සාර්ථකව අවසන් විය.

Related posts

ක්වේට් ගමන් තාවකාලිකව අත්හිටුවයි !

colombotoday

හෙළ උරුමයේ නිශාන්ත, නිරෝෂා පිල් මාරු කරයි… බස්නාහිර සභාවේ ගාලගෝට්ටියක්…

colombotoday

කට්ටි පැනපු ප්‍රසන්න අධිකරණයට භාර වෙයි!

Admin

පල්ළෙකැලේ කඳවුරෙන් සිරකරුවෙක් පැන යයි

Admin

ඉන්දියාවෙනුත් මිනිසුන් අභ්‍යාවකාශයට

Admin

13 හැවිරිදි දැරියට පියා සහ 32 හැවිරිදි පෙම්වතා කළ අපරාධයේ තවත් තොරතුරු හෙළිවෙයි

colombotoday