Colombo Today Local News

සිංහල රාවයේ, රාවණා බලයේ නායක හිමිවරුන් අත්අඩංගුවට!

sr rb565

සිංහල රාවය ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමි, රාවණා බලය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි ඇතුළු හිමිවරුන් හතර දෙනෙකු අද හෝමාගම පොලීසියට බාර වී තිබේ.

පොලිසියට බාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් උන්වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

පූජ්‍ය ගලගොඅත්තේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීමෙන් පසු උසාවි භූමියේ කලහකාරී ලෙස හැසිරුනේ යැයි චෝදනා මත උන්වහන්සේලා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි පසුගියදා අධිකරණය විසින් නියෝග කර තිබිණි.

Related posts

මාරාන්තික උපවාසයේ යෙදී සිටි ගොවීන් දෙදෙනෙක් රෝහලට

colombotoday

මැතිසබයේදී ගම්මන්පිලගේ කට වහයි

colombotoday

පක්ෂයේ අවසරය නැතුව අධිකරණ ඇමති සාකච්ඡාවක් දෙන්න බෑ කියලා

Admin

මාලිගාවත්තේ වෙඩි තැබීමට සැකකරුවෙක් අත්අඩංගුවේ

Admin

සහල් වෙළෙඳුන් 22කට මිලියන 3.2ක දඩ

colombotoday

සිංගප්පූරු ගිවිසුම පිටුපසත් අර්ජුන් මහේන්ද්‍රන් !

colombotoday