Top StoriesWorld

චාර්ල්ස් කුමරුටත් කොරෝනා වෛරසය වැළදේ

බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු හට නව කොරෝනා වෛරසය වැළදී ඇති බව වාර්තා වනවා. විදෙස් මාධ්‍ය සඳහන් කලේ මේ වන විට චාල්ස් කුමරු ස්කොට්ලන්තයේ ස්වයං නීරෝධායනයට ලක් වෙමින් සිටින බවයි.

චාල්ස් කුමරු හට කොරෝනා වෛරසය වැළදී ඇති බවට සඳහන් කරමින් ඔහුගේ කාර්යාලය විසින් නිල නිවේදනයක්ද නිකුත් කර ඇ​ත.

Related posts

වසර 2,200ක් පැරණි බුදු පිළිම ද්විත්වයක් හමුවෙයි

colombotoday

Arrow, Flash නළුවාටත් කොරෝනා ආසාදනය වෙයි

colombotoday

95 වැනි ඔස්කාර් සම්මාන උළෙල ඇරඹෙයි..

Admin

IS – K මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුට අමෙරිකාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්

colombotoday

ඉන්දියාවේ නිෂ්පාදිත කැස්ස පැණි පානය කළ ගැම්බියාවේ දරුවන් 66ක් වකුගඩු අකර්මණ්‍ය වී මරුට

colombotoday

බ්‍රසීලයේ අනතුරකින් ජීවිත 25ක් අහිමි වෙයි

Admin