Colombo Today Local News

චම්පික රණවක අමාත්‍යදුරයෙන් ඉල්ලා අස් වෙයි ? විපක්ෂ නායක වීමට මාන බලයි

පළාත් පාලන මැතිවරණයේ ජනවරමට ගරුකරමින් මහින්ද රාජපක්ෂ මහතාට ආණ්ඩුව බාරදී විපක්ෂයට යායුතු බව අමාත්‍ය චම්පික රණවක මහතා යෝජනා කරයි.

චම්පික රණවක මහතා සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි දේශපාලන ක්ෂේත්‍රයේ පැතිරයන ආරංචිය සම්බන්ධයෙන් ‘ශ්‍රී ලංකා මිරර්’ කල විමසීමකදී ඔහුගේ සම්බන්ධිකරණ නිලධාරියකු පැවසු බව එම වෙබ් අඩවිය වාර්තා කර ඇත.

ඇමතිවරයා ඒ සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක සිටින බව ද ඔහු කියා සිටියේය.

Related posts

ජල බිල්පත් ගෙවීමට අලුත් ක්‍රමයක්

Admin

ජනපති, අගමැති ආරක්ෂකයින් මාව බස්සලා පයින් යැව්වෙ නෑ…

colombotoday

‘හෙළිදරව් නොවූ සියලු අපරාධ දේශපාලන රැකවරණ ‘ – බොරැල්ලේ අත්බෝම්බ සිද්ධිය ගැන අනුර කුමාරගෙන් හෙළිදරව්වක්

colombotoday

බැදුම්කර වාර්තාව ගැන නීතිපතිගේ තීරණය ජනපති ලේකම්ට දැනුම් දෙයි…

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළට

Admin

මවක් මහල් නිවාසයකින් බිමට පනී

Admin