Colombo Today Local News

ගිනිගත් තෙල් නැව ශ්‍රී ලංකා මුහුදු සිමාවෙන් ඉවතට ගෙන යාම ගැන නීතිපති ගේ අවධානය

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය දැණුම් දී ඇති පරිදි ගිනිගැනීමට ලක් වූ එම්.ටී නිව් ඩයමන්ඩ් නෞකාව ශ්‍රී ලංකා මුහුදු සිමාවෙන් ඉවතට ගෙන යාමේ තීරණයකට එළඹීමේ හදිසි අවශ්‍යතාව කෙරෙහි නීතිපතිවරයා සිය අවධානය යොමු කර තිබේ.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය මේ බව පැවසුවාය.

Related posts

අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙක් මාස 3කට ගැසට් කරයි

Admin

කොරෝනා වෛරසයයෙන් මිය ගියොත් දේහය සම්පූර්ණයෙන්ම දැවී යන තෙක් ආදාහනය කළ යුතුයි. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් වේ

colombotoday

බීමතින් පැමිණි සැමියාට බිරිඳගේ දඩුවමින් දිවි අහිමි වේ.

Admin

ආණ්ඩුවෙන් ගිය 16 සහය ඒකාබද්ධ විපක්ෂයට!

colombotoday

විරෝධතාකරුවන් පිරිසක් හඟුරන්කෙත පොලිසිය වටලයි : පොලිසියෙන් වෙඩි

Admin

ජපන් වාහන යුගය නිමවෙයි.. අඩු ධාරිතාවයේ ඉන්දියානු වාහනවලින් ලංකාව පිරෙයි

colombotoday