Colombo Today Local News

අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙක් මාස 3කට ගැසට් කරයි

සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ඩබ්ලිව්.ඒ චූලානන්ද පෙරේරා මහතා පත්කර තිබේ.

ජනාධිපති ලේකම්වරා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයක දැක්වෙන්නේ, පසුගිය 20 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බවයි.

මාස 3ක කාලයක් සඳහා මෙම පත් කිරීම සිදු කර ඇති බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් ය.

මේ අතර ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ආර්.එම් ඩබ්ලිව්. එස්.සමරදිවාකර මහතා පත් කර තිබේ.

Related posts

අද ඩොලරයේ මිල

colombotoday

විදුලි බල සංශෝධන පනත අද සිට බලාත්මකයි

colombotoday

සංශෝධන නෑ.. VAT පනත පරණ විදිහටම එයි

colombotoday

මාතර විරෝධතාකරුවන්ට පොලීසියෙන් කඳුළු ගෑස්… 8 දෙනෙක් අත්අඩංගුවට

colombotoday

අත් සහ කට ගැට ගැසූ නාඳුනන මළ සිරුරක් මිනිස් අස්ථි කොටස් හමු වූ කැටකැරැල්ල පාලම අසල

Admin

සෙනසුරාදා දිනවල තැපැල් කාර්යාල දිගටම වසා තබයි. දෙපාර්තමේන්තුවට දිනකට රු මිලියන 17 ක ඉතිරියක්

colombotoday