Colombo Today Local News

අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙක් මාස 3කට ගැසට් කරයි

සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ඩබ්ලිව්.ඒ චූලානන්ද පෙරේරා මහතා පත්කර තිබේ.

ජනාධිපති ලේකම්වරා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයක දැක්වෙන්නේ, පසුගිය 20 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බවයි.

මාස 3ක කාලයක් සඳහා මෙම පත් කිරීම සිදු කර ඇති බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් ය.

මේ අතර ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ආර්.එම් ඩබ්ලිව්. එස්.සමරදිවාකර මහතා පත් කර තිබේ.

Related posts

“අගමැතිකම ගෝඨාභයට දෙන්න ජනපති මෛත්‍රී එකග වුණා.. මහින්ද ඊට විරුද්ධ වුණා” – ඩිලාන් පෙරේරා

colombotoday

ලංකා පොස්පේට් සේවකයෝ ජවිපෙ ට හූ කියා පන්නති.(video)

Admin

ලබන 05දා හෙද වර්ජනයක් කරන බවට සමන් රත්නප්‍රිය අනතුරු අඟවයි.

colombotoday

රවී කරුණානායකගේ වරෙන්තු ක්‍රියාත්මක වීම වළක්වන්නැයි ඉල්ලමින් ගොනු කළ පෙත්සම විභාගයට ගන්නවාද – නැද්ද තීරණය ජූලි 07

colombotoday

වෙල්ගම පොහොට්ටුවේ සංවිධායක දුරයෙන් ඉවතට

colombotoday

පාසල් සිසුවියකගේ නිරුවත් ඡායාරූප යොදා ගත් සිසුවෙක් කෝටිපතියාගේ ගිණුමක් හිස් කල හැටි

colombotoday