Colombo Today Local News

ගතවූ පැය 24 තුළ ඇඳිරි නීතිය කැඩූ 88 ක් අත්අඩංගුවේ

අද (23)දින පෙරවරු 6.00 න් අවසන් වූ ගත වූ පැය 24 තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ 88 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

පසුගිය 04 වනදා සිට මේ දක්වා කාලය තුළ ඇඳිරි නීතිය කඩකළ 691 දෙනෙකු සහ වාහන 92 ක් ද පොලිස් භාරයට ගෙන ඇත.

Related posts

දුම්රිය මැදිරියක් ගිනි ගනී

Admin

“වෙසක් පොහොයෙන් අපට වැඩක් නෑ…..” – “පුවත සදාචාරාත්මක නෑ… එහෙම කීවෙ නෑ” – පෙරටුගාමී පක්ෂය

colombotoday

ලංකාව ක්ෂය රෝගය පාලනය කල බව සුව ඇමති දැනුම් දෙයි

colombotoday

විමල් වීරවංශ නිදොස් කොට නිදහස්

Admin

කිරිබත්ගොඩ රාත්‍රී සමාජ ශාලාවක වෙඩිතැබීමක්

Admin

සත්ව ඝාතන අඩු කරන්න රටින් ගේන මස්වලට බදු අඩුකරයි

colombotoday