Colombo Today Local News

ගංජා වවන්නත් අවසරයි

ganjaආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සඳහා ආරක්ෂිත ක්‍රමවේද අනුව කංසා වගාකිරීමට අවසර ලබා දීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පල කළේ වාද්දූවේ ආයුර්වේද රෝහලක් විවෘත කිරීම වෙනුවෙන් පැවති උත්සවයකට එක්වෙමින්.

Related posts

වර්ග කිලෝමීටර් 26 ක් පුරා විහිදී ඇති යකඩ නිධියක් බුත්තලින් සොයා ගැනේ

colombotoday

මන්නාරමේ සිංහල සොහොන් අන්තවාදීන් කඩා දමයි

Admin

නාඳුනන කාන්තා මළසිරුරක් හමුවෙයි

Admin

මහේස්ත්‍රාත්වරියකට බරපතළ වැඩ සහිතව සිර දඬුවමක්

Admin

සජිත් ජනාධිපති කර අගමැති වෙන්න පොරකන ඇමතිවරු මෙන්න

colombotoday

තබ්බෝව සහ දැදුරු ජලාශවල වාන් දොරටු අරි

colombotoday