Colombo Today Local News

2015 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වේ

ප්‍රථිපල මෙතනින් ලබා ගන්න >>>Click Here>>>

2015 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා.
මෙවර විභාගය සදහා පාසල් අයදුම්කරුවන් දෙලක්‍ෂ තිස් හයදහස් හැත්තෑ දෙදෙනෙකුට පෙනී සිටි අතර පෞද්ගලික අයදුම්කරුවන් හැත්තෑ දෙදහස් නවසිය අනූහත් දෙනෙකු විභාගයට පෙනී සිටියා.

හෙට (04) දිනයේදී ප්‍රතිඵල ලේඛණ තැපැල් මාර්ගයෙන් පාසල් වෙත යොමු කිරීමට නියමිතයි.

doenets

Related posts

ඩුබායිවලින් පිටුවහල් කළ ‌මොහොමඩ් ඉම්හාන් අත්අඩංගුවට

colombotoday

JVP කැසිනෝ ගසති ?

colombotoday

ශරියා විශ්වවිද්‍යාලය රජයට පවරාගත යුතුයි…

colombotoday

වැල්ලම්පිටියේ දී අයෙක් වෙඩි කයි

Admin

ගාල්ලෙන් මන්ත්‍රී ආසනයක් අඩුවෙයි. බදුල්ලට වැඩි වෙයි.

colombotoday

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට විශේෂ මෙහෙයුම්

Admin