Colombo Today Local News

ගම්මන්පිල කළු කොඩි ඔසවයි

බලයට පත්වී වසරක් පිරීම සැමරීම සදහා ජාතික කොඩි ඔසවන්නැයි යහපාලන ආණ්ඩුව කියද්දී ආණ්ඩුවේ ක්‍රියාකාලාපයට විරෝධය දක්වමින් කළු කොඩි ඔසවන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පසුගියදා කීවේය.

එය සංඛේතවත් කරමින් ගමන්මන්පිල මන්ත්‍රීවරයා සිය මෝටර් රථයේ කළු කොඩියක් එසවූයේ මේ ආකාරයෙන්.

Related posts

සාරා ජස්මින් මියගිය බව DNA හරහා තහවුරු කරයි

Admin

පසුගිය මාස 11 තෙල් සංස්ථාවේ පාඩුව කෝටි 132ක්

colombotoday

ETCA සූදානම්.. විරෝධය මඩින්න ඉන්දියාවෙන් ඩොලර් කෝටි 200ක ඇමක් !

colombotoday

“දෙරණ“ ට විශේෂ විමර්ශනයක් ! ජනමාධ්‍ය ලේකම්ගෙන් තවත් ආන්දෝලනාත්මක ලිපියක්

colombotoday

සිරසට එරෙහි දෙරණේ වාරණය ඉවත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday

බන්ධානාගාරයට ආ උපදේශකවරයාගේ පාවහන් යුගලයේ දුම්කොළ

colombotoday