Colombo Today Local News

කෝවිල් බිමක පල්ලි හදපු හැටි ඇමති කටින්ම – විශේෂ හෙළිදරවුවක් 12 උදේ 9.30ට

කෝවිල් බිමක පල්ලි ගොඩනැගුනු ආකාරය පිළිබදව ඇමතිවරයෙක් සිදු කල පාපොච්චාරණයක රහසිගත වීඩියෝව, හින්දු සම්මේලනය විසින් මාධ්‍යට ලබාදීමට නියමිතය.

මෙම මාධ්‍ය හමුව හෙට(12 Oct ) උදේ 9.30ට No:214 / 2 , Brighten Restaurant, Messenger Street , Colombo-12 හිදී සංවිධානය කර ඇත.

Related posts

රනිල්ට බහුතරයට අහිමි කරමින් හකීම්, බදුර්දීන් මක්කම යයි.. තවත් මන්ත්‍රී පිරිසක් ආගිය අතක් නෑ…

colombotoday

වසරක් තුළ මෙරට ආහාර උද්ධමනය දස ගුණයකින් ඉහළට

colombotoday

චාමර වීරසිංහ බලන්න එන්න එපා, කරදරයි රෝහලෙන් පණිවිඩයක්

Admin

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන හෙට විශේෂ සාකච්ඡාවක්

colombotoday

රැකියා නැති උපාධි ධාරයෝ පළාත් සභාවට එති

colombotoday

දෙදෙනෙකුට ඇණ ගසා මරන්න හැදූ සිද්ධිය පිටුපස අභිරහසක්

colombotoday