Colombo Today Local News

කොළඹ වරායේ කන්ටේනරයක් පුපුරා යයි…

කොළඹ වරායේ තිබූ, ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට මීට දින 3කට පමණ පෙර පැමිණ ඇති යළි බංග්ලාදේශය වෙත ප්‍රතිඅපනයනය කිරීම සඳහා තිබුණු කන්ටේනරයක් හදිසියේ පුපුරා ගොස් තිබෙනවා.

කොළඹ වරායේ JCT 3 සහ 4 යන පර්යන්තයේ තිබී ඇති මෙම කන්ටේනරය පුපුරා ගොස් ඇත්තේ ඊයේ සවස 3.00 පමණයි. එහිදී අදාළ රථය හසුරවමින් සිටි රියදුරා කම්පන තත්ත්වයට පත්ව රෝහල් ගත කර ඇති බවයි වාර්තා වෙන්නේ.

රසායනිය ද්‍රව්‍ය තොගයක් මෙම කන්ටේනරය තුළ ගබඩා කර තිබූ බවද සඳහන්.

Related posts

මොහු දුටුවොත් පොලිසියට කියන්න

Admin

ආංශික අධීක්ෂණ කාරක සභා 17ක් අද පිහිටුවයි

Admin

මන්නාරම ගෙවත්තකින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවේ

colombotoday

කොම්පඤ්ඤවීදියේ විරෝධාතාවක් පැවැත් වු පිරිසක් අත්අඩංගුවට

colombotoday

19 තීරණාත්මකයි.. මහනුවරදී හෙට වෙන්න යන දේ මෙන්න !

colombotoday

ලෝක ආදීවාසී දිනය අදයි

colombotoday