World

කේරළ ප්‍රාන්තයේ නාය යාමෙන් මියගිය ගණන ඉහළට

දකුණු ඉන්දියානු ප්‍රාන්තයක් වන කේරළයෙහි සිදුවූ නාය යාමකින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ (07)දින රාත්‍රී අදාල ප්‍රදේශයට අධික වර්ෂාවක් ඇඳ හැලී ඇති අතර මේ හේතුවෙන් නාය යාම සිදුව ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් නායයාමෙන් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව විදෙස් වාර්තා සඳහන් කළේය.

මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නිවේදනයක් නිකුත් කරමින් මියගිය පුද්ගලයින් වෙනුවෙන් සිය ශෝකය පළ කර තිබේ.

Related posts

ත්‍රස්ත ක්‍රියාකාරකම් වලට ළමුන් යොදාගැනීමේ වර්ධනයක්

colombotoday

චිලී රාජ්‍යයේ භූ කම්පනයක්

colombotoday

මුස්ලිම් කාන්තාවක් විවාහ කරගත් අහමදියා තරුණයෙකු අත්අඩංගුවට. | අහමදියාවරු මුස්ලිම්වරුන් ලෙස හැඳින්වීමත් තහනම්

colombotoday

“ද එනිග්මා” වෙන්දේසියට

colombotoday

සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම ඇමෙරිකාව වේගවත් කරයි

colombotoday

ශ්‍රී දේවී යළි නොඑයි..

colombotoday