extremism & terrorism activitiesWorld

මුස්ලිම් කාන්තාවක් විවාහ කරගත් අහමදියා තරුණයෙකු අත්අඩංගුවට. | අහමදියාවරු මුස්ලිම්වරුන් ලෙස හැඳින්වීමත් තහනම්

පාකිස්තානයේ ෆෙඩරල් විමර්ශන ඒජන්සිය (Federal Investigation Agency – FIA) විසින් “මුස්ලිම් කාන්තාවක් රැවටිලිකාර ලෙස විවාහ කර ගැනීම” යන චෝදනාව යටතේ එරට ජීවත්වන සුලුතර “අහමදියා මුස්ලිම්” පුරුෂයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අධිකරණයට ඉදිරිපත්කිරිමෙන් අනතුරුව ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

පකිස්ථානයේ ජීවත්වන අහමදියා ප්‍රජාව ඉලක්ක කරගෙන දැඩි මර්ධනයක් එරට රජය ඇතුළු මුස්ලිම් සංවිධාන දියත් කර ඇත.

1974 දී පාකිස්තාන පාර්ලිමේන්තුව අහමදියා ප්‍රජාව මුස්ලිම් නොවන අය ලෙස ප්‍රකාශයට පත් කළේය. දශකයකට පසු ඔවුන් මුස්ලිම්වරුන් ලෙස හැඳින්වීම තහනම් කරන ලදී. ඔවුන්ට දේශනා කිරීම සහ වන්දනා චාරිකා සඳහා සෞදි අරාබියට යාම තහනම් කර ඇත.

Related posts

අවසන් ගමන් යාමට මොහොතකට පෙර

colombotoday

නවසීලන්තයේ 41වන අගමැති දිවුරුම් දෙයි

Admin

ටාටා සමූහයේ හිටපු සභාපති සයිරස් මිස්ට්‍රි රිය අනතුරකින් ජීවිතක්ෂයට

colombotoday

පෙම්වතිය මරා කොටස් 35කට කපා ශීතකරණයක දමලා – මාස 6කට පසු සුලමුල හෙළිවෙයි

Admin

පුද්ගලයින් 06 දෙනෙක් ගමන් කරමින් සිටි හෙලිකොප්ටර් යානයක් අතුරුදන්

Admin

ස්පාඤ්ඤයේ මියගිය සංඛ්‍යාව 1000 පනී

colombotoday