Colombo Today Local News

කාන්චනගෙන් කෝටි 50ක් ඉල්ලා සමනලීගෙන් එන්තරවාසියක්…

ජනප්‍රිය නිළි සමනලී ෆොන්සේකා මහත්මිය සිය නීතිඥයින් මාර්ගයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි කාංචන විජේසේකර මහතාගෙන් රුපියල් කෝටි 50ක වන්දියක් ඉල්ලමින් එන්තරවාසියක් යොමුකර තිබේ.

ඇය ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් මුදල් ලබාගත් බවට කාංචන විජේසේකර හහතා කළ ප්‍රකාශයෙන් තම කීර්තිනාමයට හානියක් සිදුවී ඇති බව සඳහන් කරමින් මෙම වන්දි ඉල්ලීම සිදුකර තිබේ.

එය නොගෙවන්නේ නම් නඩු මගට යොමුවන බවත් ඇය වෙනුවෙන් නීතිඥ උඳුල් ප්‍රේමරත්න මහතා සිය එන්තරවාසියේ සඳහන් කර තිබේ.

Related posts

මෝටර් රථ අනතුරෙන් ඌව සරසවියේ කථිකාචාර්යවරුන් 5 කට තුවාල

colombotoday

විදෙස් රටවල සිරව සිටි ලාංකිකයින් 76ක් අද දිවයිනට

colombotoday

‘වාස් ඉල්ලා අස්වුණේ ක්‍රමවේදයෙන් පිට ගෙවීම් කරන්න බැරි නිසයි’

colombotoday

විධායක ජනාධිපති ක්‍රමය රටට අවශ්‍යයි – 20ට එරෙහිව පළමු වෙඩි මුරය අස්ගිරියෙන්

colombotoday

දැරියක කෙළසූ වරදට හිටපු ප්‍රා මන්ත්‍රී සාරුවා සුනිල් වසර 15ක් හිරගෙට !

colombotoday

මුරුංගා කිලෝවක් රු. 3000යි

Admin