Colombo Today Local News

කාදිනල් වෙනුවෙන් පෙනී ඉන්නේ කුඩු කාරයන්.. කතෝලික ආගම මිනී මැරුවා.. මගේ ස්ථාවරය වෙනස් නෑ…

කතෝලික ආගම හා අගරදගුරුතුමන් සම්බන්ධයෙන් තරම් කරන ලද ප‍්‍රකාශය තමන්ගේ පුද්ගලික මතය බවත් එම ස්තාවරයේ තමන් තව දුරටත් සිටින බවත් මුදල් ඇමැති මංගල සමරවීර මහතා පවසයි.

තමන් දේශපාලනයට පැමිණියේම මානව හිමිකම් වෙනුවෙන් සටන් කිරීමට බවත් පවසන ඇමතිවරයා මානව හිමිකම් කිසිවකු හෝ අනවශ්‍ය කියන්නේ නම් තමන් එය පිළිකුල් සහගතව ප්‍රතික්ෂේප කරන බව ද සඳහන් කරයි.

කාදිනල්තුමා වෙනුවෙන් පෙනී සිටින්නේ කුඩුකාරයන් බවක් එය එතුමාට කරන ලැජ්ජාවක් විය හැකි බවත් ඇමතිවරයා කියා සිටී.

මාතර ප්‍රදේශයේ පැවති උත්සව සභාව ඉන්පසු මාධ්‍යවේදීන් වෙත ඔහු මෙම අදහස් පල කරන ලදී.

Related posts

අඹුසැමි යුවළකගේ මළසිරුරු වෙළඳසැලකින් හමුවෙයි

Admin

විමර්ශනයක් ඉල්ලා කංචන CID යයි

colombotoday

හෙරොයින් ජාවාරම් කළ ගුවන් හමුදා සෙබලුන් දෙදෙනෙක් අත්අඩංගුවේ

colombotoday

පක්ෂ නායකයෝ රැස්වී තීරණයකට එයි.. අගමැතිගේ ඉරණම තීන්දු වන දිනය මෙන්න

colombotoday

පාසලක තාප්පයක් සිසුවෙක් උඩට කඩා වැටෙයි

Admin

යළි දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය රාත්‍රි කාලයට පමණයි

colombotoday