Colombo Today Local News

එක්නැළිගොඩ බිරිය ඇතුළු පස්දෙනෙක් ජිනීවා යයි… කොටි ඩයස්පොරාවේ 40කුත් ජිනීවා සැසියට…

 ශ්‍රී ලංකා මානව හිමිකම් සමුළුව හමුවේ කරුණු දැක්‌වීම සඳහා මෙරට රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් ඇතුළු පස්‌දෙනකු ජිනීවා වෙත පැමිණ ඇත.

 විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ පාක්‍යසෝති සරවනමුත්තු, හැමිලා ගෝමස්‌, ජී. මනෝහරන් සේනාද තෙරේසා සහ සන්ධ්‍යා එක්‌නැලිගොඩ එම පිරිස බව හෙළි වී ඇත. මොවුන් සමාන්තර රැස්‌වීමකටද සහභාගි විය.

මේ අතර ජාත්‍යන්තර කොටි ඩයස්පොරාව නියෝජනය කරමින් 40ක පමණ පිරිසක් මානව හිමිකම් සමුළුවට සහභාගී වී සිටින අතර සමාන්තර රැස්වීම්වලට සහභාගී වෙමින් ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මක වී සිටිති.

Related posts

ශ්‍රී ලංකාව සියලුම විදේශ ණය ගෙවීම අත්හිටුවයි

colombotoday

රටපුරා මහජන ආරක්ෂාවට ජනපති ත්‍රිවිධ හමුදාව කැඳවයි

colombotoday

මියගිය කොටින් සමරන්න ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී පාර්ලිමේන්තුවේදී අනුමැතිය ඉල්ලයි

colombotoday

ජී.එල්. පීරිස්ගේ ඇමතිධුරයට උණු දේ

colombotoday

සිමෙන්ති සැඟවූ කඩ 10කට වැඩ වරදී

colombotoday

ජාතික ප්‍රතිපත්තියක මූලික පියවර සැලසුම් කරමින් සිටිනවා – ජනපති රනිල් කියයි

Admin