Colombo Today Local News

උදෑසන 6 සිට ඇඳිරි නිතිය ඉවතට

රට පුරා ඊයේ (21) සවස් වරුවේ සිට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද (22) අලුයම 6.00 සිට ඉවත් කිරීමට නියමිතයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුනසේකර මේ බව සඳහන් කළා.

Related posts

ආදිවාසීන්ගේ නිජබිම් පවරා ගැනීමේ සූදානමට එරෙහිව වන්නිලඇත්තෝ අධිකරණයට යයි

colombotoday

ජනපති – අගමැති සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතුයි – සජිත්

colombotoday

නුවරඑළියේ නිවසකින් වෙඩි වැදී මිය ගිය අඹු සැමි යුවළක් හමු වෙයි

Admin

වල්සපුගල ගොවීන්ගේ සත්‍යග්‍රහය දින 105කට පසු අවසන්

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන්ට අගමැතිගෙන් අළුත් තනතුරක් !

colombotoday

කෙරවලපිටිය LNG බලාගාරය චීනයට දීමෙන් වසරකට පාඩුව බිලියන 2.15ක්

colombotoday