World

ඊශ්‍රායලයේ චීන තානාපතිවරයා නිල නිවාසයේ දි මිය යයි

එරට හර්ස්ලියා නගරයේ තනාපතිවරයාට අයත් නිල නිවාසයේ දි ඔහු මියගොස් ඇති බව විදෙස්මාධ්‍ය වාර්තා කළේය.

58 හැවිරිදි ඊශ්‍රායලයේ චීන තානාපති ඩු – වෙයි මහතා හෘද රොගියෙකු වන අතර ඊයේ (16)දින රාත්‍රි ඇතිවු හදිසි හෘදයාබාධයකින් ඔහු මියගොස් තිබේ.

ඔහු පසුගිය පෙබරවාරි මාසයේ දි ඊශ්‍රායලයේ චීන තානාපති ලෙස පත්කර තිබුණි.

Related posts

මීළඟ ගෝලීය වසංගතයට සූදානම් වන්න! – WHO නිවේදනයක්

colombotoday

කොවිඩ් මිනිස්සුන්ට ආසාදනය වුනේ කොහොමද ?

colombotoday

පකිස්තානයේ ඉස්ලාම් දේවස්ථාන හරහා තලේබාන් සංවිධානයට අරමුදල් රැස්කරන බවට අවාමි නැෂනල් ලීගයෙන් චෝදනා

colombotoday

මුස්ලිම් ජනතාවට උපත් පාලන ක්‍රමවේද හඳුන්වා දී ඇතැයි චීනයට චෝදනා

colombotoday

ඉන්දියාවෙන් දිනක් තුළ නව කොරෝනා ආසාදිතයින් 57,704 දෙනෙකු හඳුනා ගැනේ

colombotoday

“ඇමරිකාවේ මුස්ලිම් පල්ලි වහාම වසා දැමිය යුතුයි” ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි

colombotoday