Colombo Today Local NewsCovid 19

ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්

මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව 2989 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ ඊයේ (28) දිනයේ හඳුනාගත් නව රෝගීන් තිදෙනාත් සමගය.

බ්‍රිතාන්‍යයේ, එක්සත් අරාබි එමීර් සහ කුවේටි සිටි පැමිණි තිදෙනෙකු ඊයේ (28) දිනයේ නව කොවිඩ් නයින්ටීන් රෝගීන් ලෙස හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ වන විට මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් රෝගීන්ගෙන් 2842 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති අතර තවත් රෝගීන් 135 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පැවසීය.

Related posts

ජනපතිගේ විශේෂ ප්‍රකාශය

colombotoday

රටේ නම වෙනස් කරන්න විද්වත් කමිටුවට යෝජනාවක්

colombotoday

ලංවිම සේවකයෝ 5800ක් ස්ථිර කරනවා – ඇමති සියබලාපිටිය

colombotoday

විහිළු කරන්න එපා.. බැඳුම්කර හොරකමට කබීර් සම්බන්දයි..

colombotoday

අර්ජුණ එජාප ගම්පහ දිස්ති‍්‍රක් නායකත්වයෙන් ඉවත් වෙයි

colombotoday

හිටපු කොටි සැකකරුවන් ලබන 7 වනදාට පෙර නිදහස්

colombotoday