Colombo Today Local NewsCovid 19

ඇඹිලිපිටියේ 72ක් PCR පරීක්ෂණයට

කෝවිඩ 19 වෛරසය ශරීරගතව තිබේදැයි පරීක්‍ෂා කිරීමට පුද්ගලයින් 72 කගේ PCR සාම්පල් ලබාගැනීම ඇඹිලිපිටිය දිසා මහරෝහල් භූමියේදී අද (27)දින සිදු කෙරුණා.

ඇඹිලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක වසම් හයකින් තෝරාගත් පිරිසකගේ මෙම PCR පරීක්‍ෂණ සිදු කර තිබේ.

ත‍්‍රිරෝද රථ රියදුරන්, යාචකයින්, බස් රියදුරන්, මීට පෙර නිරෝධායනයට ලක් කළ අය ගෙන් ද මෙලෙස PCR පරීක්‍ෂණ සඳහා යොදාගෙන ඇත.

Related posts

ඉන්දීය නාවික හමුදා සබ්මැරීනයක් කොළඹ වරායට

Admin

සමගි ජන බලවේගය දෝශාභියෝගයකටත් අත්සන් එකතු කරයි

colombotoday

බසයක් පෙරලී 5කට තුවාල

Admin

මොරටුවේ ද්විත්ව ඝාතනයකට අනුබල දුන් 20 හැවිරිදි තරුණයා අත්අඩංගුවට

colombotoday

(PHOTOS) වස විස නැති රටක්…

colombotoday

එජාප මන්ත්‍රීලා අවි අමෝරයි.. ශ්‍රීලනිප ඇමතිලාගේ පරණ ෆයිල් එළියට අදී !

colombotoday