Colombo Today Local News

ඇමති වජිරගේ වැය ශීර්ෂයත් පරාදයි…

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු, පලාත් සභා, පළාත් පාලන කටයුතු අමාත්‍යංශයේ වැය ශීර්ෂයද අද පාර්ලිමේන්තුවේ දී පරාජයට පත්විය.

අයවැය කාරක සභා අවස්ථාවේ එම අමාත්‍යංශය සදහා වූ වැය ශිර්ෂය මෙසේ පරාජයට පත්ව ඇත්තේ වවැඩි ඡන්ද 15කිනි. වැය ශිර්ෂයට පක්‍ෂව ඡන්ද 23ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 38ක් ලැබින.

එක්සත් ජාතික පක්ෂ මැති ඇමති විශාල පිරිසක් මෙම වැය ශීර්ෂයටද ඡන්දය දීමට නො පැමිණ සිටියහ

Related posts

පෙට්‍රල් – බොරතෙල් ගොඩබෑම අද අරඹයි

colombotoday

අපහාස කරලා මග හරින්න එපා… අනුර කුමාරට ගම්මන්පිලගෙන් අභියෝගයක්

colombotoday

අන්තවාදී මුස්ලිම් සංවිධාන 3ක් තහනම් කෙරෙන ගැසට් පත්‍රය නිකුත් කෙරේ

colombotoday

මහ රජාණෝ යුද්ධෙ දිණුවේ තනියම නෙවෙයි.. දස මහ යෝධයෝ වගේ අපි හිටිය

colombotoday

නව ජනපති පත් කර ගැනීම දින හතක් ඇතුළත.

colombotoday

හෙද වෘත්තීය සමිති වර්ජනයක

colombotoday