Colombo Today Local NewsCovid 19

ඇමති මහින්දගේ පුත් පසන් අමරවීර නිරෝධායනයට !

අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ පුත් පසන් අමරවීර මහතා ඇමෙරිකාවේ සිට අද (17) ශ්‍රී ලංකාවට පැමිණිමෙන් පසු දියතලාව පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයට ගොස් ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසනවා.

රටේ පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් ඔහු නිරෝධායන කටයුතුවලට සහය දක්වා මෙලෙස දියතලාවට ගොස් තිබෙනවා.

Related posts

වැල්ලවත්තේ මහල් 12ක ගොඩනැගිල්ලකින් ඇද වැටී අයෙක් මරුට

colombotoday

ශ‍්‍රී ලංකාවේ අන්තිම රජු කියාගෙන කනගරාජා නමැත්තෙක් ජිනීවා එයි

colombotoday

පළාත් කිහිපයකට ඉදිරි පැය 36 තුළ තද වැසි

colombotoday

දෙරණ චතුරට, දිවයින කිර්ති වර්නකුලසුරියට අගමැතිගෙන් පාර්ලිමේන්තුවේදී කුණු බැනුම්

colombotoday

කල් ඉකුත් වූ කදුලු වායු විනාශ කිරීමට නියෝග

Admin

කොරෝනා අධි අවදානම් දිස්ත්‍රික්ක තුනක්

colombotoday